Friday, October 14, 2011

සුන්දර ලොවක්

ලස්සනයි සුන්දරයි..
කෙතරම් මනරම්ද මේ ලොව..
පුදුමයකි අරුමයකි..
මේ සොබා දහම..
ඈයිදෝ අපි..
ඈයිදෝ නුඹ..
වනසන්නේ එය..
මිල මුදල්ට, තන්හාවට..
මිනිසාගේ නපුරු කමට..
නොමෑතිද සීමාවක්..
ඈස් අරින්න...
ලොව බලන්න..
වටහගන්න ...
දෑන්ම මිතුර..
පමා නොවී..

No comments:

Post a Comment