Monday, February 27, 2012

අලුත් වීම

ලගදිම අලුත් බ්ලොග් අඩවියකින් ඔබ හමුවට .... බක් මාසය ඈරබීමට පලමුව ...

Friday, November 25, 2011

මිතුරා

මිතුරා කියන්නෙ කවුද? මොහොතක් සිතන්න ඔබ වටේ ඉන්නේ ඔබේ මිතුරන්ද කියා. අද ලොකය දිහා බලපුවාම සෑබෑ මිතුරන් සොයා ගන්නත් බෑරි තරම්. මිතුරා කියන්නෙ ඔබෙ සතුටෙදි පමනක් නොවෙයි දුකේදිත් ඔබ සමග ඉන්න කෙනාටයි. අදනම් ලොකය දිහා බෑලුවාම පේන්නෙ අද ඉන්න මිතුර හෙට ඔබේ හතුරා වෙයිද කියලයි. ලස්සන ලොවක් තනන්න මිතුදහම කියන දේ නෑතිනම් බෑ මිතුර. ඒත් අද මිතුරව විශ්වාස කරන්න පුලුවන්ද ? මිතුරන් හුග දෙනෙක් හිටියත් එයින් කීප දෙනෙක් පමනයි අපේ සෑබෑ මිතුරන් වෙන්නේ. ඒකට හේතුව අපිම තමයි හොයා ගන්න ඕනි.
සමහරු මිතුර කියන නමේ තෙරුමවත් දන් නෑ. අපිට අනිත් අයව හදන්න බෑ එත් මිතුර අපි අපේ මිතුදම ලොවට පෙන්නමු. අපි හෑදුනොත් අනිත් අයත් ඒක දකියි. ඒ දිහා බලාගෙන අනිත් අයත් වෙනස් වෙයි.
මොහොතක් සිතන්න ඔබේ වෑරදි ඔබේ යහලුවා ඔබට පෙන්වා දෙනවාද කියා. නෑත්නම් අනිත් අය ඉදිරියේ ඔබව හෑල්ලුවට ලක් කරනවාද කියා. ඔබ දුම් වෑටියක් දල්වන කල එය නවත්වනවාද? ඔබ මත් පෑන් බොන කල එය නවත්වනවා ද? ඔබට එහි නරක කියා දෙනවා ද? අන්න ඔබට ඔබේ වෑරදි කියා දෙන හොද යාළුවෙක්.
මිතුර නමට පමනක් යාළුවන් එමටයි. ඉතින් ඔබ ලග ඉන්නේ නමට පමනක් වූ යාළුවෙක්ද? නෑත්නම් හෑමදාම එකට ඉන්නා සෑබෑ යාළුවෙක්ද? ඔබම සොයා බලන්න.
ඔබේ යාළුවා ගෑන කිවුවා ඒත් දෑන් ඔබ. මොහොතක් සිතන්න ඔබ සෑබෑ මිතුරෙක්ද කියා ඔබේ යාළුවාට. ඔබ සෑබෑ මිතුරකු නොවනකල කෙසේ නම් ඔබ සෑබෑ මිතුරකු බලාපොරොත්තු වෙනවා ද? අපිත් නමට පමනක් නොව වෑඩ වලිනුත් සෑබෑ මිතුරන් වෙමු. ලොකයේ මිතු දහමට අරුතක් දෙමු. ඔබට ජයෙන් ජයම වේවා මිතුර.

සිතුවිලි සයුරේ

සිතුවිලි සයුරේ රළ පෙරලි මත
හදවත් පවුරේ මුදු බෑදුම් තුල
දහසක් හෑගුමහි සොදුර බල
නොදෑකපු අමුතුම ලොවකි සද
නුඹෙ එක වදනක මහිමෙ මත
නව යුගයක් මට උදා කල
සියොලග දෑවටී යන ඒ මද නල
ජීවය දුන්නා සොදුර මට
හත්තානේ කදු මුදුන තුල
ආදර කන්දේ සොදුර නොව
කදුලින් තෙත් වු මෙමා හද
සිය දහසක් වර සතුටු කල
නුඹෙ රුව සෑමදා හදේ ඈත

Sunday, November 6, 2011

ආදරය




ආදරය කියන්නෙ මොකක්ද කියල හුගක් අය දන්නව.ඒක නොදන්න අයත් නෑතුව් නෙවෙයි.මේ ආදරය මහ පුදුම දෙයක් අපේ ජීවිත වෙනස් කරන්න පුලුවන්. අපේ ජීවිත සතුටු කරන්න දුකට පත් කරන්න අඩවන්න හිනස්සවන්න ඒ විතරක් ද, වෛරය මිනීමෑරුම් සොරකම් හටගන්නත් මේ ආදරය මුල් වෙන්න පුලුවන් .
මුලින්ම අපි අම්මගේ ආදරය තමයි විදින්නේ. කොතරම් ආදරයක් අපේ අම්මල අපිට දක්වනවද? ඒත් මවු සෙනෙහස අහිමි වු අයත් එමටයි, අම්මගෙන් ඉගෙන ගන්න ඒ ආදරය පුදුම දෙයක්. මොහොතක් හිතන්න අම්මල අපිව කොතරම් ආදරෙන් බලා ගන්නවද උස් මහත් කරනවද? කියල . ඒත් අපි සමහරු ඒ මවු සෙනහස වෙලාවකට එපා කරනව නේද? අපිට කුඩා කාලයේදි ආදරය කියන දේ දකින්න ලෑබුනෙ නෑත්නම් අපි අදටත් ආදරය කියන දේ දන් නෑ. මොහොතක් බලන්න සමහරු ආදරය කියල හිතන දේ, එයලට නියම ආදරය අත් දකින්න ලෑබිල නෑතුව ඈති. ආදරය ඉවසිලිවන්තයි, කරුනාවන්තයි ඒක පිරිනමන දෙයක් මිසක් ගන්න දෙයක් නෙවෙයි. අද ලෝකය දකිනකොට දුකත් හිතෙනව. ඈයි අපි මේ අදරය කියන දේ වෑරදිවට තෙරුම් ගන්නෙ, ආදරය වේදනාවක් කියන කතාවත් ඈත්ත, අන්ධයි කියන එකත් ඈත්ත, විකාරයක් වගේ කියන එකත් ඈත්ත . මේ හෑම දේම අපි හොදට බෑලුවොත් තේරෙයි. ඈස් ඈරල බලන්න. හෑම පෑත්තෙන්ම හිතල බලන්න. 
අපිව රිද්දන කෙනාට අපිත් රිද්දනවනම් අපේ ආදරය බොරුවක් . එයාට රිද්දන්න යන්න එපා. ආදරය කරනව කියන්නේ එයාගෙ සතුට ඔයාගෙත් සතුට කියන එකයි. ඒත් කවුද මේක හරියට තේරුම් ගන්නෙ. තේරුම් ගන්නෙ ටික දෙනයි නේද? . තව ගොඩක් කියන්න තියෙනව ඒත් මේක දිග වෑඩි උනාම කියවන ඔයාලටත් එපා වෙයි. දෑනට නවතින්නම්.

Tuesday, October 18, 2011

අනේ අපොයි සිහිනය


සිහින කියන්නෙ පුදුම දෙයක්.ඔන්න ඉතින් හා හා පුරා කියල කතාවක් කියන්නයි හදන්නෙ.ඒත් ඉතින් මේකට හිනා යන එකක් නම් නෑතිවෙයි.හීනෙ දෑක්කෙ එකක් හෑබෑයි උනේ තව එකක්. ඔන්න ඉතින් ඔය කියන කතාව නෑත්නම් සිද්දිය උනේ AL මුල්ම අවුරුද්දෙදි වගේ. ඉතින් කොච්චර ඉගෙන ගත්තත් පන්තියෙ පලවෙනි විෂයට හරුනම අනිත් එවට ඉන්නෙ 10 ක් 15 ක් වගේ ගානක් මොකක් උනත් ඉන්ගිලිශ් English වෙලාවනම් පෙන්නන්න බෑ. මෙලෝ රහක් නෑ හරියට 9 පන්තියෙ ලමයෙක්ගෙ පාඩමක් වගෙ. ඉතින් ඔය වෙලාවටනම් පන්තියේ ඉන්නෙ එක අතක ඈගිලි ගානට සමාන ගානක ලමයි පිරිසක්.
ඔන්න ඉතින් ඔය කතාව උන දවසෙ පලවෙනි Subject `එක ඉවර උනා, දෙවනි එකට කවුරුත් ආවෙ නෑ. ඔය වෙලාවෙ අපේ උන් ටිකට ඉතින් අත පය කහන නිසා නිකන් ඉන්න බෑ නෙ.කට්ටියක් පන්තියෙන් එලියට ගියා ඔය අතරෙ තව කට්ටියක් පටන් ගත්ත අලුත් වෑඩක්, ඔය පන්තියෙන් එලියට ගිය අය අතුලට එද්දි දොර යන්තමට වහල ඒක උඩ පොඩි ලී කෑල්ලක් තියල එකට උඩින් කට වහපු වතුර පිරිච්ච බොතලයක් තියනව. ඔන්න ඕක තමයි වෑඩෙ. වතුර බොතලේ කට ඈරල තිබ්බ නම් මරු එත් අහු වෙනවනෙ. කොහොම හරි ඔන්න එක එකා අපු ගමන් දඩස් ගාල ඔය වතුර බොතලේ ඔලුවට වෑටෙනව ඉතින් ඕක උන එකත් අයෙ ඊලගට එන එකාට වෑටෙන්න හදල යනව. ඔන්න ඉතින් අර period `එක ඉවර වෙන්න ලන් උනා ඊලගට අර එපා කරපු English `ඔන්න දෑන් එක එකා පන්තියෙන් යනව ඔය වෙලවෙ එකෙක් බොතලෙ ඔලුව උඩට වට්ට ගත්ත. ඉතින් මටත් නිකන් ඉන්න බෑනෙ හා හා කියල මම ඒ බොතලේ බගෙට ඈරල අර ලී ය උඩින් තිබ්බ. හිතුවෙ එකෙක් අහුවෙයි කියල. දෑන් කට්ටියම canteen ` එකෙ කෑම කනව කොහොම හරි ඔන්න period `එක ඉවර වෙන වෙලවට ගිය පන්තියට. මෙන්න එකෙක් ඈවිත් කිවුවෙ නෑතෑ මචන් මරු වෑඩේ කියල. මටත් දෑන් ටියුබ් ලයිට්. මොකක්ද මචන් කියල ඈහුව. බලනකොට අර වතුර බෝතලේට මරු වෑඩක් තමා වෙලා තිබ්බෙ. වෙන එකෙක් වත් පන්තියට ගිහින් නෑ. අනේ අර අහින්සක ගුරුතුමා මේ උගුලට අහුවෙලානෙ හෑබෑයි වෙලා තියෙන්නෙ මෙහෙමයි. ගුරුතුමා ඉතින් පන්තියට අතුල් වෙන් නෑතුව හිමීට දොර ඈත් කරල එතකොට අර බාගෙට ඈරපු වතුර බෝතලෙ ගුරුතුමාගෙ නහයට ටිකක් හානි කරලලු.අනේ ඈති යන්තන්. කවුද කලෙ කියල ඈහුවට කවුරුත් කියල නෑ .අපේ උන් මොකක් උනත් කවදාවත් පාවල දෙන් නෑති නිසා හොදට ගියා. ඉතින් ගුරුතුමත් වෑඩිය හොයල නෑ. ඒත් ඔය වතුර බොතලේ වතුරෙන් නෑ උනානම් මම නෑ ඔන්න.මම දෑක්කෙ එක හීනයක් උනේ තව එකක්.
හිනා නොගියත් කොමන්ටුවක් දාල ගියානම් බොහොම සතුටුයි.

Friday, October 14, 2011

සුන්දර ලොවක්

ලස්සනයි සුන්දරයි..
කෙතරම් මනරම්ද මේ ලොව..
පුදුමයකි අරුමයකි..
මේ සොබා දහම..
ඈයිදෝ අපි..
ඈයිදෝ නුඹ..
වනසන්නේ එය..
මිල මුදල්ට, තන්හාවට..
මිනිසාගේ නපුරු කමට..
නොමෑතිද සීමාවක්..
ඈස් අරින්න...
ලොව බලන්න..
වටහගන්න ...
දෑන්ම මිතුර..
පමා නොවී..