Tuesday, October 18, 2011

අනේ අපොයි සිහිනය


සිහින කියන්නෙ පුදුම දෙයක්.ඔන්න ඉතින් හා හා පුරා කියල කතාවක් කියන්නයි හදන්නෙ.ඒත් ඉතින් මේකට හිනා යන එකක් නම් නෑතිවෙයි.හීනෙ දෑක්කෙ එකක් හෑබෑයි උනේ තව එකක්. ඔන්න ඉතින් ඔය කියන කතාව නෑත්නම් සිද්දිය උනේ AL මුල්ම අවුරුද්දෙදි වගේ. ඉතින් කොච්චර ඉගෙන ගත්තත් පන්තියෙ පලවෙනි විෂයට හරුනම අනිත් එවට ඉන්නෙ 10 ක් 15 ක් වගේ ගානක් මොකක් උනත් ඉන්ගිලිශ් English වෙලාවනම් පෙන්නන්න බෑ. මෙලෝ රහක් නෑ හරියට 9 පන්තියෙ ලමයෙක්ගෙ පාඩමක් වගෙ. ඉතින් ඔය වෙලාවටනම් පන්තියේ ඉන්නෙ එක අතක ඈගිලි ගානට සමාන ගානක ලමයි පිරිසක්.
ඔන්න ඉතින් ඔය කතාව උන දවසෙ පලවෙනි Subject `එක ඉවර උනා, දෙවනි එකට කවුරුත් ආවෙ නෑ. ඔය වෙලාවෙ අපේ උන් ටිකට ඉතින් අත පය කහන නිසා නිකන් ඉන්න බෑ නෙ.කට්ටියක් පන්තියෙන් එලියට ගියා ඔය අතරෙ තව කට්ටියක් පටන් ගත්ත අලුත් වෑඩක්, ඔය පන්තියෙන් එලියට ගිය අය අතුලට එද්දි දොර යන්තමට වහල ඒක උඩ පොඩි ලී කෑල්ලක් තියල එකට උඩින් කට වහපු වතුර පිරිච්ච බොතලයක් තියනව. ඔන්න ඕක තමයි වෑඩෙ. වතුර බොතලේ කට ඈරල තිබ්බ නම් මරු එත් අහු වෙනවනෙ. කොහොම හරි ඔන්න එක එකා අපු ගමන් දඩස් ගාල ඔය වතුර බොතලේ ඔලුවට වෑටෙනව ඉතින් ඕක උන එකත් අයෙ ඊලගට එන එකාට වෑටෙන්න හදල යනව. ඔන්න ඉතින් අර period `එක ඉවර වෙන්න ලන් උනා ඊලගට අර එපා කරපු English `ඔන්න දෑන් එක එකා පන්තියෙන් යනව ඔය වෙලවෙ එකෙක් බොතලෙ ඔලුව උඩට වට්ට ගත්ත. ඉතින් මටත් නිකන් ඉන්න බෑනෙ හා හා කියල මම ඒ බොතලේ බගෙට ඈරල අර ලී ය උඩින් තිබ්බ. හිතුවෙ එකෙක් අහුවෙයි කියල. දෑන් කට්ටියම canteen ` එකෙ කෑම කනව කොහොම හරි ඔන්න period `එක ඉවර වෙන වෙලවට ගිය පන්තියට. මෙන්න එකෙක් ඈවිත් කිවුවෙ නෑතෑ මචන් මරු වෑඩේ කියල. මටත් දෑන් ටියුබ් ලයිට්. මොකක්ද මචන් කියල ඈහුව. බලනකොට අර වතුර බෝතලේට මරු වෑඩක් තමා වෙලා තිබ්බෙ. වෙන එකෙක් වත් පන්තියට ගිහින් නෑ. අනේ අර අහින්සක ගුරුතුමා මේ උගුලට අහුවෙලානෙ හෑබෑයි වෙලා තියෙන්නෙ මෙහෙමයි. ගුරුතුමා ඉතින් පන්තියට අතුල් වෙන් නෑතුව හිමීට දොර ඈත් කරල එතකොට අර බාගෙට ඈරපු වතුර බෝතලෙ ගුරුතුමාගෙ නහයට ටිකක් හානි කරලලු.අනේ ඈති යන්තන්. කවුද කලෙ කියල ඈහුවට කවුරුත් කියල නෑ .අපේ උන් මොකක් උනත් කවදාවත් පාවල දෙන් නෑති නිසා හොදට ගියා. ඉතින් ගුරුතුමත් වෑඩිය හොයල නෑ. ඒත් ඔය වතුර බොතලේ වතුරෙන් නෑ උනානම් මම නෑ ඔන්න.මම දෑක්කෙ එක හීනයක් උනේ තව එකක්.
හිනා නොගියත් කොමන්ටුවක් දාල ගියානම් බොහොම සතුටුයි.

Friday, October 14, 2011

සුන්දර ලොවක්

ලස්සනයි සුන්දරයි..
කෙතරම් මනරම්ද මේ ලොව..
පුදුමයකි අරුමයකි..
මේ සොබා දහම..
ඈයිදෝ අපි..
ඈයිදෝ නුඹ..
වනසන්නේ එය..
මිල මුදල්ට, තන්හාවට..
මිනිසාගේ නපුරු කමට..
නොමෑතිද සීමාවක්..
ඈස් අරින්න...
ලොව බලන්න..
වටහගන්න ...
දෑන්ම මිතුර..
පමා නොවී..